Hirunews Logo
%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 12 August 2018 - 19:17
ඉදිරියේදී ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන බව අගමැති කියයි
3

Shares
458

Views
ණය බර තවදුරටත් අඩුකර ඉදිරියේදී ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ වතු කම්කරු ජනතාව සඳහා ඉදිකරන ලද මහත්මා ගාන්ධි පුරම් ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට නුවරඑළිය - පූඩළුඔය ඩන්සින් වතු යායේ දී අද (12) එක්වෙමින්.

මෙහිදී ඉන්දීය රජයේ ආධාර ඇතිව වතුකරයේ නිවාස දස දහසක් ඉදිකිරීමේ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර, අද විවෘත කෙරුණු මහත්මා ගාන්ධි පුරම් ගම්මානයේ නිවාස සඳහා පානීය ජල යෝජනා ක්‍රමයක් අග්‍රමාත්‍යවරයා අතින් විවෘත කිරීමක් ද සිදුවුණා.

මෙම උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස දස දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 12ක මුදලක් වෙන් කර ඇති බවයි.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කාන්තාරකරණයට අත වනන පුත්තලමේ කඩොලාන විනාශය
Monday, 13 August 2018 - 18:52
පුත්තලම වෙරළ තීරය ආශ්‍රිතව ඇති  කඩොලාන ශාඛ කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් පවතින බවට තොරතුරු... Read More
News Image
News Image
Hiru News Programme Segments
737 Views
366 Views
5,881 Views
5,515 Views
100 Views
41,336 Views
Top