Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+39+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Monday, 13 August 2018 - 7:20
සිරියාවේ ප්‍රහාරයකින් 39 ක් මරුට
10

Shares
1,201

Views
කැරළිකරුවන්ගේ අවසන් බලකොටුව ලෙස සැළකෙන සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රාන්තයේ සමාදා හි පිහිටි ගොඩනැගිල්ලකට සිරියානු හමුදා  බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉන් පුද්ගලයන් 39 දෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන්ගෙන් 12 දෙනෙකු ළමයින් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ගොඩනැගිල්ල අවි ගණුදෙනු සිදුකරන පුද්ගලයෙකුට අයත් බවටද සැළකෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
Hiru News Programme Segments
1,046 Views
703 Views
5,984 Views
5,597 Views
156 Views
41,696 Views
Top