Hirunews Logo
%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
Monday, 13 August 2018 - 8:00
පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද විවෘත වේ
3

Shares
458

Views
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සෙසු පීඨ අද (13) දිනයේ විවෘත කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක කියා සිටියා.

මාස දෙකක කාලසීමාවක් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබුණේ් ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,399 Views
13,260 Views
9,563 Views
9,769 Views
119 Views
59,906 Views
Top