Hirunews Logo
%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Monday, 13 August 2018 - 10:07
යාපනයේ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට
76

Shares
9,166

Views
යාපනය - කෝපායි - ඉරුපාලෙයි ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ඊයේ පස්වරුවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව, යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුරට සිදුව ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය - කෝපායි උතුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,046 Views
703 Views
5,984 Views
5,597 Views
156 Views
41,696 Views
Top