Hirunews Logo
%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+-++9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Monday, 13 August 2018 - 10:09
තායිවානයේ රෝහලක ගින්නක් - 9 දෙනෙකු මරුට
13

Shares
1,566

Views
තායිවානයේ - නව තායිපේ නගරයේ රෝහලක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 7 වැනි මහලේ සිදුවූ මෙම ගිනි ගැනීමෙන් එහි සිටි රෝගීන් ඇතුලූ 16 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.

ගින්නට හේතුව නිශ්චිතව අනාවරණ වී නොමැති අතර, විදුලි කාන්දුවක් ඊට හේතුව බවට සැක කෙරෙනවා.

ගින්නත් සමඟ තවත් රෝගීන් 33 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම
Monday, 17 December 2018 - 21:01
මෙරට පැවැත්වෙන දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම "SUNFEST 2018" අති සාර්ථක ලෙස පසුගියදා අවසන් වුණා.SUN... Read More
News Image
News Image
Hiru News Programme Segments
5,916 Views
10,337 Views
8,954 Views
9,110 Views
1,436 Views
56,547 Views
Top