ලෝකයේ නතරවෙන්න හොඳම සුපිරි නගර ලැයිස්තුව එළියට

Tuesday, 14 August 2018 - 8:17

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ලෝකයේ නතරවෙන්න හොඳම සුපිරි නගර ලැයිස්තුව එළියට "
ලොව වාසය කිරීමට හොඳම නගරය හෙළිදරව් කෙරේ
ඔස්ටි‍්‍රයාවේ වියෙනා නුවර ලොව වාසය කිරීමට හොඳම නගරය ලෙස නම් කර තිබෙනවා.

‘ද ඉකොනොමිස්ට්’ ජාත්‍යන්තර සඟරාව මගින් වාර්ෂිකව පවත්වන සමීක්ෂණයක ප්‍රතිඵල අනුවයි එම නම් කිරීම සිදුකර ඇත්තේ.

ඒ අනුව පසුගිය වසර 7 මුළුල්ලේ ලොව ජීවත්වීමට හොඳම නගරය ලෙස කිරුළ දැරූ  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ප්‍රමුඛත්වය අහිමි වනු ඇති.

ඔවුන්ට මෙවර දෙවන ස්ථානය හිමි වී ඇති අතර, ජපානයේ ඔසාකා, කැනඩාවේ කැල්ගරි සහ  ඕස්ට්‍රේලියාවේ සිඞ්නි ලැයිස්තුවේ 3 වන, 4 වන සහ 5 වන ස්ථානවලට නම් කර තිබෙනවා.

ලොව වාසය කිරීමට අහිතකරම නගර ලැයිස්තුවේ පෙරමුණ ගන්නේ සිරියාවේ ඩමස්කස් නුවරයි.

බංග්ලාදේශයේ ඩකා, නයිජීරියාවේ ලේගොස් සහ පාකිස්තානයේ කරච්චි, එහි දෙවන, තුන්වන සහ 4 වන ස්ථානවලට නම් කෙරුණා.


1. Vienna

2. Melbourne

3. Osaka

4. Calgary

5. Sydney

6. Vancouver

7. Tokyo

7. Toronto

9. Copenhagen

10. Adelaide

11. Zurich

12. Auckland

12. Frankfurt

14. Geneva

14. Perth

16. Helsinki

17. Amsterdam

18. Hamburg

19. Montreal

19. Paris

21. Berlin

22. Brisbane

23. Honolulu

24. Luxembourg

25. Munich

26. Wellington

27. Oslo

28. Dusseldorf

29. Brussels

30. Barcelona

30. Lyon

32. Pittsburgh

32. Stockholm

34. Budapest

35. Hong Kong

35. Manchester

37. Singapore

37. Washington DC

39. Madrid

39. Minneapolis

41. Dublin

42. Boston

43. Reykjavik

44. Chicago

44. Miami

46. Milan

46. Seattle

48. London

49. San Francisco

50. Atlanta

50. Los Angeles

52. Cleveland

53. Detroit

54. Lisbon

55. Rome

56. Houston

57. New York

58. Taipei

59. Seoul

60. Prague

61. Lexington

62. Buenos Aires

63. Santiago

64. Bratislava

65. Warsaw

66. Nouméa

67. Montevideo

68. Moscow

69. Dubai

70. St Petersburg

71. Abu Dhabi

72. Athens

73. San Jose

74. Suzhou

75. Beijing

76. Tel Aviv

77. Tianjin

78. Kuala Lumpur

79. Sofia

80. Lima

81. Shanghai

82. Belgrade

82. Bucharest

82. Shenzhen

85. Kuwait City

86. Johannesburg

87. Doha

88. Rio de Janeiro

89. San Juan

90 Dalian.

90 Muscat

92. Pretoria

93. Sao Paulo

94. Bahrain

95. Guangzhou

96. Panama City

97. Qingdao

98. Amman

98. Bangkok

100. Almaty

101. Bandar Seri Begawan

102. Asuncion

103. Manila

104. Baku

105. Quito

106. Tunis

107. Hanoi

108. Bogota

108. Istanbul

108. Riyadh

111. Mexico City

112. New Delhi

113. Jeddah

114. Guatemala City

115. Casablanca

116. Ho Chi Minh City

117. Mumbai

118. Kiev

119. Jakarta

120. Al Khobar

121. Tashkent

122. Nairobi

123. Cairo

124. Abidjan

125. Phnom Penh

126. Caracas

127. Lusaka

128. Tehran

129. Kathmandu

130. Colombo

131. Dakar

132. Algiers

133. Douala

134. Tripoli

135. Harare

136. Port Moresby

137 Karachi

138. Lagos

139. Dhaka

140. Damascus




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories