කුරුණෑගල - අලව්ව ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස කිහිපයකට හානි

Tuesday, 14 August 2018 - 17:04

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+-+%E0%B6%85%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
කුරුණෑගල - අලව්ව ප්‍රදේශය හරහා අද (14) උදෑසන හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට සහ තවත් ගොඩනැගිලි කිහිපයකට හානි වී  තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම සුළං හේතුවෙන් නිවාස 15කට අර්ධ හානි සිදුව ඇති බවයි.

ඈගල්ල, වදාව, කැබිලිත්තාවල, ඉඹුල්ගොඩ සහ රත්මල්ගොඩ යන ප්‍රදේශවලට මෙම සුළඟින් බලපෑම් එල්ල වී තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories