මෙරට ඉතිහාසය පිළිබඳ නව ආයතනයක් පිහිටුවන බව අගමැති කියයි

Tuesday, 14 August 2018 - 19:59

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ නව ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද අනුරාධපුරයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

වත්මන් ආණ්ඩුවට වසර 3 ක් සපිරීම නිමිත්තෙන් දානමය පිංකමක් අද (14) අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අනුරාධපුර - මිරිසවැටිය පුජා භූමියේදී පැවැත්වුණා.

අනතුරුව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප්‍රාකාරය සහ ශෛලමය පොකුණ විවෘත කිරීම හා ලෝවාමහා ප්‍රාසාදය ප්‍රතිසංස්කරණය සදහා මුල්ගල තැබීම ද සිදුකෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories