කොළඹ - නුවර මාර්ගයේ සහ රාජගිරිය අවට මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය සදහන් කළා.
කොළඹ - නුවර මාර්ගයේ රථ වාහන තදබදය හට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ කඩවත ප්රදේශ අතරයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මෙම රථ වාහන තදබදයට හේතුව බව පොලීසිය කියා සිටියා.

Follow US
Most Viewed Stories