නව අගමැති තෝරා ගැනීමට පාකිස්ථානයේ ජාතික සභාව අද රැස්වෙයි

Friday, 17 August 2018 - 8:13

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කර ගැනීම සදහා පාකිස්ථාන ජාතික සභාව හෙවත් එරට පාර්ලිමේන්තුව අද රැස් වනවා.

එහිදී පාකිස්ථාන තෙහෙරීක් ඉ ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි. පක්ෂයේ නායක, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් නව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා පත් කරගෙන ඇතැයි අපේක්ෂිතයි.

පසුගිය ජූලි 25 වනදා පැවති මහ මැතිවරණයෙන් පී.ටී.අයි. පක්ෂයට ආසන 116 ක් හිමිවූ අතර, ඔහු ගොඩනගන සන්ධානයට මන්ත්‍රීවරුන් 158 දෙනෙකු එක්ව සිටින බව සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories