වාර්තා තැබූ රාජ්‍ය සේවය ගැන විගණකාධිපති පහදයි

Friday, 17 August 2018 - 19:16

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ලෝකයේ අවභාවිතයන් අතර පළමු තැනට පත්ව ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ අද හෙළි කළා.

ඒ, කුරුවිට - බටුහේන ප්‍රදේශයේ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුවට අයත් පුහුණු මධ්‍යස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින්. යහපාලනය නැමති වචනය මේ වනවිට අර්ථශූන්‍ය වී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories