ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි බලවේගයක් ගැන ජ.වි.පෙ.න් හෙළිදරව්වක්

Sunday, 19 August 2018 - 12:36

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අද රටට අවශ්‍යව ඇත්තේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි බල වේගයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහරගම ඊයේ පැවති ජන හමුවකදී කියා සිටියේ  පැවති සහ පවතින ආණ්ඩු ජනතා සුබසාධනය පිළිබඳ සිය අසමත්කම පෙන්නුම් කර ඇති බවයි.

මේ අතර, ආණ්ඩුව විදේශිකයන්ට සින්නක්කරව ඉඩම් මිලදී ගැනීමේ නීති ප්‍රතිපාදන සකස් කිරීමෙන් බරපතල අර්බුදයක් උද්ගතව ඇති බව, හොරණ පැවති ජන හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories