පේරාදෙණියේ අනතුරකින් දෙදෙනෙකු මරුට

Monday, 20 August 2018 - 10:32

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පේරාදෙණිය - ගලහ පාර කිලෝමීටර් 01 කණුව අසල පොකුණකට යතුරුපැදියක් පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගලහ දෙස සිට හිඳගල දෙසට ධාවනය වෙමින් තිබියදී වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් අල්විස් වටරවුම ආසන්නයේ පිහිටි  ජලය පිරුණු පොකුණකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 36 සහ 37 යන වයස්වල පසුවන පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories