බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවට අධික වියදමකින් යුතු පුටු, විදෙස් රටකින් ගෙන්වීමේ සූදානම පිළිබඳව අද රැස්වූ එම පළාත් සභා මාසික රැස්වීමේදී උණුසුම් වාද විවාද ඇති වුණා.
Follow US
Most Viewed Stories