Hirunews Logo
%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Sunday, 09 September 2018 - 10:01
නේපාලයේ හෙලිකොප්ටර් අනතුරකින් 6 දෙනෙකු මරුට
14

Shares
1,734

Views
නේපාලයේ ගොර්කා ප්‍රාන්තයේ කඳුකර නුවකොට් ප්‍රදේශයේදී ඊයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එහිදී දිවි බේරා ගත් කාන්තාවක ගුවන් මගින් කත්මණ්ඩු අගනුවර වෙත රැගෙන ආ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මිය ගිය පිරිසට ජපාන ජාතික සංචාරකයෙකු ද ඇතුළත්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,239 Views
7,298 Views
8,232 Views
8,324 Views
872 Views
52,938 Views
Top