Hirunews Logo
%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+19+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Monday, 10 September 2018 - 7:37
දකුණු සුඩානයේ ගුවන් අනතුරකින් 19 ක් මරුට
13

Shares
1,596

Views
දකුණු සුඩානයේ  ජුබා අගනුවර  සිට යිරොල් නගරය දක්වා ගමන් ගත්  කුඩා ගුවන්යානයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කලේ යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි 23 දෙනෙකු ගමන් කර ඇති බවයි.

කඩා වැටුනු ගුවන්යානා අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ උගන්ඩා හා ඉතියෝපියානු ජාතිකයින් පිරිසක් වන අතර ඉන් හතරදෙනෙකු දිවි බේරාගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මන්නාරමේ ඩොරික් බංගලාව මුහුදු ඛාදනයට ලක්වෙයි
Friday, 07 September 2018 - 8:05
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ‍ෆේඩ්රික් නොර්ත් විසින් සිය... Read More
News Image
Hiru News Programme Segments
1,515 Views
640 Views
6,583 Views
6,382 Views
231 Views
44,731 Views
Top