Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Monday, 10 September 2018 - 13:26
ඇමරිකාවට යළි සුළි කුණාටුවක්
4

Shares
563

Views
ප්‍රබල ගණයේ සුළි කුණාටුවක් යළි ඇමරිකාවට ආසන්න වෙමින් පවතින බව එරට කාලගුණ අංශ පෙන්වා දෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ෆ්ලොරන්ස් ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව හෙට දිනයේ ඇමරිකාවේ නැගෙනහිර වෙරළට කඩා වදිනු ඇති බවයි.

මෙය වසරක් තුල ඇමරිකාවට බලපාන 06 වන සුළි කුණාටුවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top