Hirunews Logo
%E0%B6%85%E0%B6%B1%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
Tuesday, 11 September 2018 - 19:37
අනනොතකා ගිය වෑන් රථයකට පොලිසියෙන් වෙඩි
11

Shares
1,391

Views
කුරුණෑගල, පීලිකඩ ප්‍රදේශයේ දී අනනොතකා ගිය වෑන් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

ඒ සමග පලාගිය සැකකරුවන් හතර දෙනෙකුගෙන්, තුවාල ලැබූ එක් අයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අද පස්වරු 5.30 ට පමණ මහනුවර සිට කුරුණෑගලට වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට කුරුණෑගල පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව සිදුකළ විශේෂ සෝදිසියකදී මෙම වෑන් රථය පොලිස් අණ නොතකා පළාගොස් තිබූ අතර, පසුව යතුරුපැදියකින් ලුහුබැඳි පොලිස් නිලධාරීන් අදාළ වෑන් රථයට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,515 Views
6,432 Views
7,990 Views
8,088 Views
602 Views
51,794 Views
Top