Hirunews Logo
%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+100%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Wednesday, 12 September 2018 - 7:37
ලිබියාවේදී සංක්‍රමණික යාත්‍රාවක් ගිලී 100ක් මරුට
8

Shares
967

Views
ලිබියානු මුහුදු සීමාවේදි සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මිය ගිය සංඛ්‍යාව 100 කට වැඩි බව විදෙස් මාධ්‍ය පවසනවා.

මීට දින කිහිපයකට පෙර සිදුවූ මෙම අනතුරෙන් එම යාත්‍රාවේ ගමන් ගත් තවත් 276 දෙනෙකු දිවි ගලවා ගත්තා.

ඔවුන් මේ වන විට ලිබියාවේ - කෝම්ස් නගරයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ජනතා අයිතියට
Thursday, 21 February 2019 - 6:23
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” අද(20)... Read More
News Image
Hiru News Programme Segments
708 Views
16,368 Views
10,313 Views
10,584 Views
291 Views
63,257 Views
Top