Hirunews Logo
%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A
Wednesday, 12 September 2018 - 8:15
ආබාධිත රණවිරුවන් යළිත් විරෝධතා පා ගමනක
5

Shares
624

Views
ආබාධිත රණවිරුවන් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය, අස්ගිරි - මල්වතු මහනාහිමිවරුන් ඊයේ (11) බැහැදුටුවා.

පළමුව මොවුන්, මල්වතු පාර්ශවයේ අනුනායක, පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැදුටු අතර, පසුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් බැහැදුටු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන්ද ඔවුන් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන් දැනුම්වත් කර තිබෙනවා.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත සදහන් කළේ ඉල්ලීම්වලට විසදුම් නොලැබෙන්නේ නම්, යළි විරෝධතා පා ගමනක නිරතවීමට සූදානම් බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top