Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Wednesday, 12 September 2018 - 8:17
උතුර පළාත් සභාවෙන් අලුත් යෝජනාවක්
8

Shares
1,031

Views
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි ඉල්ලා උතුර පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

එය උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් විසින් ඉදිරිපත් කර ඇති අතර, එය ඊයේ (11) සම්මත වූ බවයි ඔහු කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
9 Views
13,512 Views
9,618 Views
9,847 Views
159 Views
60,189 Views
Top