Hirunews Logo
%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
Wednesday, 12 September 2018 - 8:53
සංවර්ධන නිලධාරීන් අද වර්ජනයේ
13

Shares
1,604

Views
විවිධ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, ආයතන සහ පළාත් සභාවලට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන් අද (12) දීප ව්‍යාප්ත එක්දින වර්ජනයක නිරත වනවා.

රාජකාරි කටයුතු නිසියාකාරයෙන් ඉටුකිරීමට අවශ්‍ය පසුබිම බලධාරීන් විසින් සකස් නොකිරීම සහ වැටුප් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය අරඹන බවයි සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
3,342 Views
7,392 Views
8,261 Views
8,356 Views
893 Views
53,060 Views
Top