Hirunews Logo
%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
Wednesday, 12 September 2018 - 11:07
අමුතු සෙල්ලමකින් රථවාහන හසුරුවන අමුතු පොලිස් නිලධාරියා
105

Shares
12,658

Views
තම රාජකාරිය විනෝදයෙන් සිදුකරන පොලිස් නිලධාරියෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස තම රාජකාරිය වෙනස්ම ආකාරයෙන් සිදුකරන්නේ ඉන්දියාවේ Odisha පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරියෙක්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය රුපියල් 9000ක පමණ මාසික වැටුපක් ලබන ඔහු මෙලෙස විනෝදයෙන් රාජකාරිය කරන්නේ කිසිදු ආතතියකින් නොවන බවයි.

අදාළ නිලධාරියා මහමග ගමන් ගන්නා මගීන්ටද විනෝදයක් ගෙනදෙමින් රාජකාරියේ නිරත වන්නේ මෙලෙසින්.

rnrn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ජනතා අයිතියට
Thursday, 21 February 2019 - 6:23
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” අද(20)... Read More
News Image
Hiru News Programme Segments
708 Views
16,368 Views
10,313 Views
10,584 Views
291 Views
63,257 Views
Top