Hirunews Logo
%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Wednesday, 12 September 2018 - 12:21
තරුණියක් අපයෝජනය කළ හමුදා සෙබලෙකු අත්අඩංගුවට
10

Shares
1,297

Views
තරුණියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත යුද හමුදා නිලධාරියෙකු ඊයේ (11) රාත්‍රියේ දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර ගජබා රෙජිමේන්තුවට අයත් එම නිලධාරියා නුවරගල - සිරිපුර ප්‍රදේශයේ පදිංචි තරුණියක් ගලේවෙල - දේවහූව ප්‍රදේශයේ ස්ථානයකදී මෙම අපයෝජනය සිදු කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

එම ස්ථානයට ඇය රැගෙන ගිය ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකාර හමුදා සෙබලා අද (12) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,083 Views
7,120 Views
8,178 Views
8,280 Views
806 Views
52,700 Views
Top