Hirunews Logo
%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 12 September 2018 - 12:37
ඒකාබද්ධයෙන් වැටුප් සූත්‍රයක්
9

Shares
1,167

Views
ඉන්ධන මිල සූත්‍රයට සමානව වැටුප් සූත්‍රයක් ද සකස් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරිම සඳහා, ආණ්ඩුව තෙල් මිල ඉහල දමා ඇතිඅතර ඒ සඳහා කිසිවෙකුත් නොදන්නා මිල සුත්‍රයක් උපයෝගි කරගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ.

ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූ ජනබලය විරෝධතාවයට පැමිණි පිරිසකට ලබාදුන් කිරි පැකට් සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top