Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1
Wednesday, 12 September 2018 - 12:53
ඇමරිකාවෙන් ඉරානයට යළි තර්ජන
22

Shares
2,758

Views
ඇමරිකාව ඉරානයට යළි තර්ජන එල්ල කර තිබෙනවා.

ඒ, ඉරාකයේ බැග්ඩෑඞ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට පසුගිය දින කිහිපයේදී ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට ඉරානය සහය පළ කිරීම හේතුවෙන්.

මෙම ප්‍රහාරවලදී තම පුරවැසියන්ට කිසියම් හානියක් සිදුවුවහොත් එයට ඉරානය වගකිව යුතු බව ද ඇමරිකානු රජය අවධාරණය කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,368 Views
15,905 Views
10,182 Views
10,466 Views
203 Views
62,739 Views
Top