Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 12 September 2018 - 13:51
විරෝධතා පා ගමනක් හේතුවෙන් බෞද්ධාලෝක මාවතේ දැඩි රථ වාහන තදබදයක්
3

Shares
470

Views
සංවර්ධන නිලධාරී සේවා සංගමය ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් බොරැල්ල - කනත්ත වට රවුමේ සිට බෞද්ධාලෝක මාවත දෙසට පිවිසෙන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය අද (12) පෙරවරුවේ එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කළා.

ඊට සමාගාමීව ඔවුන් පා ගමනින් ගොස් සිය ගැටළු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත සංදේශයක් භාරදීමට ද නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
116 Views
1,255 Views
6,773 Views
6,569 Views
104 Views
45,445 Views
Top