Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%84%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 12 September 2018 - 14:00
කොළඹ පුරහල අවට රථවාහන තදබදයක්
12

Shares
1,554

Views
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ - පුරහල අවට දැඩි රථවාහන තදබදයක් පවතිනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සුබසාධන ගැටළු කිහිපයක් මුල් කරගනිමිනුයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ.

විරෝධතා පා ගමනින් විශ්වවිද්‍යාල සිසුන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,161 Views
7,202 Views
8,199 Views
8,298 Views
841 Views
52,819 Views
Top