%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+17+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
Wednesday, 12 September 2018 - 17:06
හිටපු ඇමති ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීමේ නියෝගය 17 වනදා
3,705

Views
හිටපු අමාත්‍ය, ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය එළඹෙන 17 වනදා නිකුත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා.

සතොස මුදල් අවභාවිත සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලූ සැකකරුවන් තුන්දෙනා නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගතකරමින් ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලමින් ඊයේ අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top