Hirunews Logo
%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
Wednesday, 12 September 2018 - 18:37
ආණ්ඩුව බාධා කරන බවට ඇමතිවරයෙකුගෙන් චෝදනා
3

Shares
406

Views
වසර කිහිපයක් තිස්සේ නොවිසඳුණු ගැටළු විසඳීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබුණු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකරන ලද ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් අද පස්වරුවේ මුල්ලේරියාව - මණ්ඩාවිල ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින්.

අමාත්‍ය පාඨලී චම්පික රණවකද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුව සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවලදී ඇතැම් ආණ්ඩුවේ පාර්ශවයන් ඒවා කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

එවැනි පසුබිමක් නොතිබුණේ නම් මේ වනවිට ව්‍යාපෘති රැසක් සාර්ථකව අවසන් කිරීමට රජයට හැකියාව තිබූ බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

මීතොටමුල්ල කසල කන්දේ ඛේදවාචකය සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් රජය ලබාදිය යුතු බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මන්නාරමේ ඩොරික් බංගලාව මුහුදු ඛාදනයට ලක්වෙයි
Friday, 07 September 2018 - 8:05
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ‍ෆේඩ්රික් නොර්ත් විසින් සිය... Read More
News Image
Hiru News Programme Segments
1,515 Views
640 Views
6,583 Views
6,382 Views
231 Views
44,731 Views
Top