%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
Wednesday, 12 September 2018 - 20:08
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස රෝපණය කළ ගස් 6ක් කපාදමයි
885

Views
බත්තරමුල්ල- සෙත්සිරිපාය ඉදිරිපිට තිබූ වසර  40 ක් පමණ පැරණි විවිධ වර්ගයේ විශාල ගස් 6ක් නාගරික සංවර්ධන  අධිකාරිය කපා ඉවත් කර තිබෙනවා.

එම අධිකාරියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කෙරෙන සැමරුම් උත්සවයට සමගාමීව මෙය සිදුකර ඇති බවට චෝදනා එල්ලවනවා.

බත්තරමුල්ල - සෙත්සිරිපාය ඉදිරිපිට සිටවා තිබූ විවිධ වර්ගයේ විශාල ගස් 6ක් නාගරික සංවර්ධන අධිකාරිය පසුගියදා ඉවත් කර තිබුණා.

එම ගස් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් රෝපණය කරනු ලැබූ බව සදහන්.

වෘත්තීය සමිති නියෝජිතයින් හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළේ නාගරික සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් රුපියල් ලක්ෂ 25 ක් පමණ වැය කර තොරණක් ඉදිකිරීම සඳහා ඉඩ කඩ ලබා ගැනිමේ අරමුණින් මෙලෙස ගස් කපා ඉවත් කර ඇති බවයි.

අදාළ සැමරුම් උත්සවයට රුපියල් කෝටි 4 කට ආසන්න මුදල් වැය වන බවටද තොරතුරු වාර්තා වීමත් සමග අප නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ ගෙන් මෙම කරුණු පිළිබඳ විමසීමක් කළා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top