Hirunews Logo
%E0%B6%B8%E0%B7%93+%E0%B6%B8%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Friday, 14 September 2018 - 11:13
මී මැස්සා, මහා මාර්ගයෙන් සමුගනී
49

Shares
5,916

Views
ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ නියමයෙන් ජර්මානුවන් සඳහා නිපැයූ සුප්‍රකට වොක්ස්වාගන් බීට්ල් මෝටර් රථ නිෂ්පාදනය ලබන වසරේ සිට නතර කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

විශේෂයෙන් පසුගිය කාලය තුළ ඇමරිකානු වෙළඳපොල අහිමිවීම ඊට ප්‍රධාන හේතුව බව සඳහන්.

1940 දශකයේ නිෂ්පාදනය ඇරඹූ වොක්ස්වාගන් බීට්ල් රථ මිලියනයක් පමණ 1955 වන විට ජර්මනියේ භාවිතයට ගැණුනු අතර, 1960 සහ 70
දශකවලදී ලොවපුරා ජනප්‍රිය වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,239 Views
7,298 Views
8,232 Views
8,324 Views
872 Views
52,938 Views
Top