Hirunews Logo
%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%2C+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Sunday, 16 September 2018 - 14:26
රාගල, ගල් ගුහාවක පුද්ගල මළ සිරුරු දෙකක් (ඡායාරූප)
359

Shares
43,156

Views
රාගල - සෙන්ලෙනාඩ් උඩ කොටසේ ඝන කැළෑවක පිහිටි ගල් ගුහාවක් තුළ තිබී සැක කටයුතු ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

මිය ගිය දෙදෙනා 29 සහ 31 යන වයස්වල පසුවන රාගල සහ මැදවත්ත - හල්ග්‍රන්ඔය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

මොවුන් ඊයේ සතුන් දඩයම් කිරීම සඳහා නිවෙස්වලින් බැහැරව ගොස් ඇති අතර ඔවුන් සමඟ ගිය සුනඛයෙකුගේ සිරුරක් ද එම ගල් ගුහාවේ තිබී සොයාගෙන තිබෙනවා.

මිය ගිය පුද්ගලයින් ඉත්තෑවන් දඩයම් කිරීම සඳහා ගල් ගුහාව තුළට ඇතුළුවී ඇති අතර ඉත්තෑවන් දඩයම් කිරීමේ අරමුණින් ගල් ගුහාවට කිසියම් දුමාරයක් ඇතුළු කර ඇති අතර, එය ආඝ්‍රාහණය වී මොවුන් මිය යන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.   
  


ඡායාරූප - හැටන්, රංජිත් රාජපක්ෂ / නුවරඑළිය, චන්දන සිල්වා 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,239 Views
7,298 Views
8,232 Views
8,324 Views
872 Views
52,938 Views
Top