Hirunews Logo
%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%96++%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB
Sunday, 16 September 2018 - 15:28
ගිං ගඟට බිලි වූ බස් කොන්දොස්තර
184

Shares
22,153

Views
මුහුණ සේදීම සඳහා  ඊයේ (15) උදෑසන ගිං ගඟට ගිය තරුණයෙකු ගිං ගඟේ ගිලී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල - පොද්දිවල ප්‍රදේශයේ පදිංචි මත්තක ගමගේ සුපුන් ප්‍රියාන් නැමති 18 හැවිරිදි තරුණයෙක්.

මියගිය තරුණයා පිටිගල- ගාල්ල බස්රථයේ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර ඇති අතර ඊයේ (15) උදෑසන මාපලගම ප්‍රදේශයේ නවතා තිබූ බස්රථය සෝදා බුදුන් පුදා මුහුණ සෝදා ගැනීම සඳහා ගිංගඟට ගොස් තිබෙනවා.

එහිදී පය ලිස්සා ගොස් ගඟට වැටී මෙම ඛේදවාචකය සිදුවී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාපලගම කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක බන්දුල ගමගේ මරණ පරීක්ෂණය පවත්වා තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වුනේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,533 Views
13,343 Views
9,585 Views
9,803 Views
138 Views
59,998 Views
Top