Hirunews Logo
%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+19%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Sunday, 16 September 2018 - 17:03
කේරළ ගංජා කිලෝ 19ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
2

Shares
332

Views
වව්නියාව දුම්රිය ස්ථානයේදී කේරළ ගංජා කිලෝ 19ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (16) අලුයම සිදුකරන ලද විශේෂ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,239 Views
7,298 Views
8,232 Views
8,324 Views
872 Views
52,938 Views
Top