Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+11%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 16 September 2018 - 17:10
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැය 11ක් ප්‍රමාද වෙයි
4

Shares
595

Views
චීනයට බලපා ඇති මැන්කුට් සුළි කුණාටුව හේතුවෙන් කටුනායක සිට චීනය බලා ගමන් කිරීමට නියමිත යූ.එල්. 880 දරණ යානය ගුවන්ගතවීමට පැය 11ක් ප්‍රමාද වන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසනවා.

එම සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මෙම යානය චීනයේ - ග්වංෂු වෙත ගමන් කිරීමට නියමිතව තිබූ බවයි.

සුළි කුණාටුව හේතුවෙන් දැනටමත් මෙම ගුවන් තොටුපළ වසා දමා තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,911 Views
6,901 Views
8,122 Views
8,232 Views
737 Views
52,452 Views
Top