Hirunews Logo
%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 16 September 2018 - 19:26
සංහිඳියාව ආපස්සට නොගන්නා බව අගමැති කියයි
3

Shares
466

Views
සංහිඳියා ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම දුෂ්කර වුවද කිසිදු අයුරකින් එය ආපස්සට නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ රක්වාන ප්‍රදේශයේ අද (16) පැවති උත්සවයකට එක්වෙමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,239 Views
7,298 Views
8,232 Views
8,324 Views
872 Views
52,938 Views
Top