Hirunews Logo
%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+41+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 16 September 2018 - 19:33
මියන්මාරයේ සිරකරුවන් 41 දෙනෙකු පළා යයි
5

Shares
671

Views
මියන්මාරයේ සිර කඳවුරක රදවා සිටි රැදවියන් 41 දෙනෙකු පළා ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අද උදෑසන මෙම රැදවියන් පිරිස සිර කඳවුර වෙත පැමිණි ට්‍රක් රථයක සිටි බන්ධනාගාර නිලධාරියෙකුට පහර දී පසුව එම රථයේ නැගී පළා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, පළා ගිය රැදවියන් 3 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,269 Views
13,177 Views
9,540 Views
9,747 Views
112 Views
59,824 Views
Top