Hirunews Logo
%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Sunday, 16 September 2018 - 19:44
හැටන් - නුවරඑළිය මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු මරුට
59

Shares
7,159

Views
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ  මල්ලිඅප්පුව ප්‍රදේශයේදී  අද (16) පස්වරුවේ සිදුවූ රිය අනතුරුකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

හැටන් සිට කොටගල දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් සහ තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණුට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
1,179 Views
6,726 Views
6,541 Views
84 Views
45,338 Views
Top