පාකිස්ථාන යුද හමුදාපති චීනයේ සංචාරයක

Monday, 17 September 2018 - 13:24

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
පාකිස්ථාන යුද හමුදාපති කමා ජාවිඩ් චීනයේ තෙදින නිල සංචාරයක නිරත වනවා.

චීනයේ එක් තීරුවක් - එක් මාවතක් ව්‍යාපෘතියට අදාළව චීනය සහ පාකිස්තානය අතර ඉදිකෙරෙන ආර්ථික වේදිකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙලෙස ඔහු චීනයේ සංචාරයක නිරත වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පාකිස්ථාන අගමැති ලෙස පත්වීමෙන් අනතුරුව චීනයට එරට හමුදා ප්‍රධානියෙකු පැමිණෙන පළමු අවස්ථාව මෙය වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories