තෙවැනි ඇසට හසුවූ සොරකම

Thursday, 20 September 2018 - 17:43

%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%87%E0%B7%83%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8
ගිරාඳුරුකෝට්ටේ නගරයේ පිහිටි ප්‍රධාන වෙළඳසැල් 4 ක් ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් විසින් කඩා භාණ්ඩ සොරකම් කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ විදුලි උපකරණ අලෙවිසැල් 3 ක් සහ සුපිරි වෙළඳසැලකින් මෙලෙස භාණ්ඩ සොරකම් කර ඇති බවයි.

ගිරාඳූරුකෝට්ටේ පොලිසිය සහ දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරනවා.

එක් පුද්ගලයෙකු වෙළඳසැලකට ඇතුලුවී භාණ්ඩ සොරකම් කරන ආකාරය අදාළ වෙළඳසැලේ සවිකර තිබු කැමරාවල ද පටිගත වී තිබුනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories