ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ සැසියකදී කොටි හිතවාදී නියෝජිතයෙකු මගහැර යයි

Thursday, 20 September 2018 - 20:00

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%9C%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසියට සමගාමීව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පැවැත්වු සැසියකදී කොටි හිතවාදී නියෝජිතයෙකු සැසිය මගහැර ඉවත්ව ගොස් තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නියෝජිතයින් ඉදිරිපත් කළ තර්ක හමුවේ නිරුත්තර වීම හේතුවෙන්.

මෙම සමගාමී සැසියේ දී මහ බ්‍රිතාය්‍යයේ සිට පැමිණි ඉන්දික ගුණසේකර මහතා සහ කැනඩාවේ සිට පැමිණි ආචාර්ය වර්ණ හෙට්ටිආරච්චි යන මහත්වරුන් සිය අදහස දැක්වීම සිදු කළා.

එහිදී ඔවුන් මතුකල තර්ක හමුවේ ප්‍රබල එල්ටීටීඊ හිතවාදියෙකු වන බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් වේලි නිරුත්තරවු අයුරු දක්නට ලැබුණා.

එහිදී දරුස්මාන් වාර්තාව ඒකපාර්ශවික සකස්කල වාර්තාවක් යැයි ශ්‍රී ලංකා නියෝජිතයින් චෝදනා කල අතර එය ප්‍රතික්ෂේප කළ ඩේවිඩ් වෙලි කියා සිටියේ එම වාර්තාව සැකසීමට එක් වු යස්මින් සූකා මහත්මිය මේ දිනවල මියන්මාර්ය සමබන්ධ වාර්තාවක්ද සකස්කරමින් සිටිනා බවයි.

එහිදී එයට ප්‍රතිචාර දැකු වු ආචාර්ය වර්ණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ සුකා මියන්මාරය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙතරම් උනන්දු වන්නේ රටවල් 2ම ථේරවාදී බෞද්ධ රටවල් වීම නිසා බවයි.

එහිදී දිගින් දිගට ශ්‍රී ලංකා නියෝජිතයින් මතු කළ තර්ක හමුවේ නිරුත්තරවු ඩේවිඩ් වේලී තමන්ට තවත් වැඩසටහනකට සම්බන්ධවීමට ඇති බව පවසමින් සැසියෙන් ඉවත්ව ගියා.

flar< .xcd iu`. fofofkl= w;awvx.=jg'

jõkshdj - ;dKaäl,u ÿïßh fmd, wi,§ isÿlrk ,o fidaÈis fufyhqul§ flar< .xcd <`. ;nd .;a mqoa.,hska fofofkl= fmd,Sish w;awvx.=jg f.k ;sfnkjd' Tjqka i;=j ;sî flar< .xcd lsf,da 1 hs .%Eï 634 la fidhd .;a njhs fmd,Sish i`oyka lf

-------------------------

weußldfjka Ök yuqodjg iïndOl'

weußldj úiska Ök yuqodj fj; iïndOl mkjd ;sfnkjd' ta reishdfjka wdhqO m%jdykh lsÍfï isoaêhlg wod



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories