නීතිය එක සමාන විය යුතුයි - හිටපු ජනපති

Sunday, 23 September 2018 - 19:36

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
උතුරට සහ දකුණට වෙන් වෙන්ව නීති ක්‍රියාත්මක විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල - උඩලමත්ත ප්‍රදේශයේ ඊයේ (22) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories