විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයගත් බව මාලදිවයින නිවේදනය කරයි

Monday, 24 September 2018 - 13:37

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි ජයගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

ඔහු ඡන්ද එක්ලක්ෂ 34,616 ක් ලබාගෙන තිබෙනවා.

පුද්ගලයින් දෙලක්ෂ 33,877 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති අතර, එය සියයට 89.22 ක ප්‍රතිශතයක්.

ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිගේ ජයග්‍රහණයත් සමඟ වසර 5 ක් ධුරයේ රැඳී සිටි ජනාධිපති අබ්දුල් යමීන්ට එම ධුරයෙන් නික්ම යාමට සිදුවනු ඇති.

 

 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories