Hirunews Logo
2019+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Monday, 08 October 2018 - 8:05
2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට
4

Shares
566

Views
ලබන වසරේ අයවැයට අදාල විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

ඒ, ඒ, අමාත්‍යාංශවලට මුදල් වෙන් කෙරෙන ආකාරය විසර්ජන පනත් කෙටුම්පත මගින් තොරතුරු ඉදිරිපත් කෙරෙනු ඇති.

ලබන වසර සඳහා අයවැය යෝජනා මුදල් අමාත්‍යවරයා ලබන නොවැම්බර් පස්වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම
Monday, 17 December 2018 - 21:01
මෙරට පැවැත්වෙන දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම "SUNFEST 2018" අති සාර්ථක ලෙස පසුගියදා අවසන් වුණා.SUN... Read More
News Image
News Image
Hiru News Programme Segments
6,019 Views
10,467 Views
8,974 Views
9,132 Views
1,454 Views
56,661 Views
Top