Hirunews Logo
%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 10 October 2018 - 8:07
ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපති හදිසියේ ඉල්ලා අස්වෙයි
36

Shares
4,393

Views
ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එම තනතුරේ වසර දෙකක පමණ කාලයක් කටයුතු කළ ඇය ඉන් ඉවත් වීමට හේතුව දන්වා නැහැ.

කෙසේ වෙතත්, නිකී හේලි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඊයේ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, ඉදිරි සති දෙක තුන ඇතුළත එම තනතුර සඳහා වෙනත් අයෙකු පත් කිරීමට නියමිත බව ද වාර්තා වනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
423 Views
3,428 Views
7,244 Views
7,145 Views
107 Views
48,009 Views
Top