Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+3+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 10 October 2018 - 13:38
ඇමරිකාවේ ප්‍රාන්ත 3 කට හදිසි තත්වයක්
7

Shares
892

Views
ඇමරිකාවේ - ෆ්ලොරීඩා, ඇලබාමා සහ ජෝර්ජියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ මයිකල් නමැති සුළි කුණාටුවේ බලපෑම් මෙම ප්‍රාන්ත තුනට ඇතිවිය හැකි බවට එරට කාලගුණ අංශ දැනුම්දීමත් සමඟයි.

මේ හේතුවෙන් පුද්ගලයින් තුන්ලක්ෂ හැත්තෑදහසකට අධික පිරිසක් එම ප්‍රාන්තවලින් ඉවත් කර තිබෙනවා.

පැයට කිලෝමීටර් 200 ක වේගයකින් හමා යන මෙම සුළි කුණාටුව තවත් පැය කිහිපයකින් ඇමරිකාවේ - ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වදිනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම සුළි කුණාටු තත්ත්වයේ බලපෑමෙන් මධ්‍යම ඇමරිකාවේ පුද්ගලයින් 13 දෙනෙකු පසුගියදා ජිවිතක්ෂයට පත්වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,644 Views
9,980 Views
8,876 Views
9,031 Views
1,387 Views
56,169 Views
Top