%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Wednesday, 10 October 2018 - 14:58
ඉන්දියාවේ දුම්රිය අනතුරකින් හත්දෙනෙකු මරුට
5,947

Views
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 30 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ බටහිර බෙංගාලයේ සිට නවදිල්ලිය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලිපැනීමකට ලක්වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් වැඩි පිරිසක් සිටින බව සඳහන්.
    

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top