Hirunews Logo
%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 11 October 2018 - 18:46
මුහුදු පත්ලේ දිවෙන සන්නිවේදන රැහැන් සුරක්ෂිත කිරීමේ මධ්‍යස්ථානයක්
4

Shares
562

Views
ඩිජිටල් සබදතා වෙනුවෙන් මුහුදු පතුලේ දිවෙන සන්නිවේදන රැහැන් පද්ධති සුරක්ෂිත කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

ඉන්දියානු සාගරය අපේ අනාගතය නිර්වචනය කිරීම මැයෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ගේ එකමුතුවෙන් පැවැත්වෙන සමුළුවේ සමාරම්භක උත්සවයයි එහිදී පැවැත්වුණේ.

එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,151 Views
9,375 Views
8,725 Views
8,873 Views
1,280 Views
55,489 Views
Top