Hirunews Logo
%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
Thursday, 11 October 2018 - 18:48
තීන්දුවක් ගන්න ඒකාබද්ධයේ නායකයන් අද රැස්වේ
4

Shares
563

Views
දේශපාලන තීන්දුවක් ගැනීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ විජේරාම නිල නිවසේදී රැස්වීමට නියමිතයි.

සාකච්ඡාව සදහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 කණ්ඩායම ද එක්වන බවයි වාර්තා වුණේ.

මේ අතර, රුපියලේ අගය සීඝ්‍රයෙන් පහළ යමින් පවතින්නේ වත්මන් ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

නාරාහේන්පිට - අභයාරාම විහාරස්ථානයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා ඉහළ දැමුණු ඉන්ධන මිල සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,307 Views
9,561 Views
8,760 Views
8,911 Views
1,313 Views
55,728 Views
Top